Beko WMY61283MB3 User Manual page 51

Table of Contents

Advertisement

Available languages

Available languages

5
ෙදා් ෂ ෙසවීම
ගැටළුව
වැඩසටහනක ආරේභ කිරීමට ෙහා ්
ෙත්රීම කළ ෙනාහැකිය.
යන්ත්රෙේ ඇති ජලය
යන්ත්රය ජලෙයන් ෙනාපිෙර්.
යන්ත්රෙයන් ජලය ඉවත් ෙනාෙේ.
යන්ත්රය කේපනය වීම ෙහා ් ශේධ
කිරීම.
ෙරදි ෙසා ් ද න යන්ත්රෙේ යටින් ජලය
කාන්දු ෙේ.
වැඩසටහන ආරේභ වී ටික ෙේලාවකින්
යන්ත්රය නැවතුණි.
ඇතුළු වන ජලය, යන්ත්රය තුළින්
ඍජුවම පිට ෙේ.
ෙස ් දී ම අතරතුර යන්ත්රය තුළ ජලය
දකනට ෙනාලැෙේ.
පැටවීෙේ ෙදාර විවෘත කළ ෙනාහැකිය. යන්ත්රය තුළ ඇති ජල ම්ටම ෙහ් තු ෙවන් ෙදාෙර් අගුල
අත් ෙපාෙත් සඳහන් කර ඇති පරිදි ට
වඩා ෙස ් දී ම සඳහා වැඩි කාලයක ගත
ෙේ. (*)
වැඩසටහන් කාලය ගණනය ෙනාකරයි.
(පරදර්ශක පුවරුවක සහිත ආකෘති
වල) (*)
රෙදි ර�ෝ� ද න යන්තෙය / පෝරිර�ෝ� ගි ක අ්ත රපෝත
ෙහ් තු ව
සැපයුේ ගැටළුවක ෙහ් තු ෙවන් ෙරදි ෙසා් ද න යන්ත්රය ස් ව යං
ආරකෂක මාදිලියට පත් වී ඇත (ෙර්ඛීය ෙවා් ල ටීයතාව, ජල
පීඩනය, ආදිය.).
නිෂ් ප ාදනෙේ තත්ව පාලන කරියාවලිය නිසා භාණඩය තුල
ජලය ටිකක ඉතිරි වීමට ඉඩ ඇත.
කරාමය වසා ඇත.
ජලය ඇතුළු වන ෙහා් ස ් බටය නැවී ඇත.
ජලය ඇතුළු වන ස් ථ ානෙේ ෆිලටරය අවහිර වී ඇත.
පැටවීෙේ ෙදාර විවෘත ව තිබිය හැකිය.
ජලය බැස යන නළය අවහිර වී ෙහා් ඇඹරී ඇත.
ෙපාේප පුනීලය අවහිර වී ඇත.
යන්ත්රය සමතුලිතව ෙනාතිබිය හැකිය.
දැඩි ද්රේයයක ෙපාේප ෆිලටරය තුළට ඇතුළු වී තිබිය හැකිය. Š ෙපාේප පුනීලය පිරිසිදු කරන්න.
පරවාහන ආරකෂක ෙබා් ල ් ඇණ ඉවත් කර නැත.
යන්ත්රය තුළ ඇති ෙරදි පරමාණය කුඩා වැඩි විය හැකිය.
යන්ත්රය තුළ වැඩි ෙරදි පරමාණයක දමා ඇති විය හැකිය.
යන්ත්රය දැඩි අයිතමයකට ෙහ් ත් තු වී තිබිය හැකිය.
ජලය බැස යන නළය අවහිර වී ෙහා් ඇඹරී ඇත.
ෙපාේප පුනීලය අවහිර වී ඇත.
අඩු ෙවා් ල ටීයතාව ෙහ් තු ෙවන් යන්ත්රය තාවකාලිකව අකරිය
වී තිබිය හැකිය.
ජලය ඉවත් වන ෙහා් ස ් බටය, පරමාණවත් උසකින් සවි ෙකාට
ෙනාමැති විය හැකිය.
ෙරදි ෙසා් ද න යන්ත්රෙේ පිටත සිට ජල ම්ටම දැක ගත
ෙනාහැකිය.
සකරීය වී ඇත.
යන්ත්රය ජලය රත් කරයි ෙහා් එය කරකැවීෙේ චකරය මත
රැඳී තිෙේ.
ළමා අගුල ෙයාදා ඇත. කරියාවලිය අවසන් වීෙමන් විනාඩි
කීපයකට පසුව ෙදාර අගුල අකරීය වනු ඇත.
ජල පීඩනය අඩුයි.
ෙවා් ල ටීයතාවය අඩු විය හැකිය.
ඇතුළු වන ජලෙේ උෂ් ණ ත්වය අඩු විය හැකිය.
පිරිසිදු දිෙයන් ෙස් දී ෙේ වාර ගණන සහ/ෙහා් එම ජල
පරමාණය වැඩි විය හැකිය.
වැඩිපුර ෙස් දු ේකාරක භාවිතා කිරීම නිසා අධික ෙලස ෙපන
ඇතිවීමට ෙහා් ස් ව යංකරිය ෙපන උරාගැනීෙේ පද්ධතිය
සකරිය වීමට ඉඩ තිෙේ.
ජලය ඇතුළු වන අවස් ථ ාෙේදී ටයිමරය නතර විය හැකිය.
රත් වීෙේ පියවෙර්දී ටයිමරය නතර විය හැකිය.
කරකැවීෙේ පියවර තුළදී ටයිමරය නතර වීමට ඉඩ ඇත.
විසඳුම
Š ඕන් / ඕෆ් ෙබාත්තම ඔබා තත්පර 3ක තද කර ෙගන
සිටින්න. (බලන්න. කරියාවලිය අවලංගු කිරීම")
Š ෙමය ෙදා් ෂ යක ෙනාෙේ; ජලය, යන්ත්රයට හානිකර
ෙනාෙේ.
Š කරාම විවෘත කරන්න.
Š ෙහා් ස ් බටය පැතලි කරන්න.
Š ෆිලටරය පිරිසිදු කරන්න.
Š ෙදාර වසන්න.
Š නළය පිරිසිදු කිරීම ෙහා් ඇඹරුේ ඉවත් කරන්න.
Š ෙපාේප පුනීලය පිරිසිදු කරන්න.
Š යන්ත්රය ම්ටේ කිරීම සඳහා පාද සකසන්න.
Š පරවාහන ආරකෂක ෙබා් ල ් ඇණ ඉවත් කරන්න.
Š යන්ත්රයට තවත් ෙරදි එකතු කරන්න.
Š යන්ත්රෙයන් ෙරදි කීපයක ඉවත් කරන්න නැත්නේ
බර අතින් එහා ෙමහා කර, යන්ත්රය තුළ සමජාතීය
ෙලස එය තුලිත කරන්න.
Š යන්ත්රය කිසිවකට ෙහ් ත් තු ෙනාවී ඇති බව තහවුරු
කරන්න.
Š නළය පිරිසිදු කිරීම ෙහා් ඇඹරුේ ඉවත් කරන්න.
Š ෙපාේප පුනීලය පිරිසිදු කරන්න.
Š ෙවා් ල ටීයතාව සාමාන්ය ම්ටමට පැමිණි විට එය
නැවත සකරීය වනු ඇත.
Š ෙමෙහයුේ අත් ෙපාෙත් විස් ත ර කර ඇති පරිදි ජලය
ඉවත් වන ෙහා් ස ් බටය සේබන්ධ කරන්න.
Š ෙමය ෙදා් ෂ යක ෙනාෙේ.
Š ෙපාේපය ෙහා් කරකැවීෙේ කරියාවලිය කරියාත්මක
කිරීෙමන් ජලය ඉවත් කරන්න.
Š කරියාවලිය සේපූර්ණ වන තුරු රැඳී සිටින්න.
Š ෙදාර අගුල අකරීය වීම සඳහා විනාඩි කීපයක රැඳී
සිටින්න.
Š අඩු ජල පරමාණයක නිසා ෙස් දී ෙේ ගුණාත්මකභාවය
දුර්වල වීම වැළැකවීම සඳහා, පරමාණවත් ජල
පරමාණයක ඇතුළට ගැනීමට යන්ත්රය යේ
ෙේලාවක බලා සිටී. එබැවින්, ෙරදි ෙස් දී ෙේ කාලය
දීර්ඝ ෙේ.
Š ෙවා් ල ටීයතා සැපයුම අඩු විට, දුර්වල ෙස් දී ේ පරතිඵල
මඟ හරවා ගැනීමට ෙස් දී ෙේ කාලය දීර්ඝ ෙකෙර්.
Š ශීතල කාල වලදී ජලය රත් වීමට අවශ් ය වන කාලය
දිගු ෙේ. එෙමන්ම, දුර්වල ෙරදි ෙස් දී ෙේ පරතිඵල මඟ
හරවා ගැනීම සඳහා ෙස් දී ෙේ කාලය දිගු විය හැකිය.
Š ෙහාඳින් ෙස් දී ම අවශ් ය වූ විෙටක, ජලය පරමාණය
යන්ත්රය මගින් වැඩි කරනු ලබන අතර, අවශ් ය නේ
අමතර ෙස් දී ෙේ පියවරක ද එකතු කරයි.
Š ෙස් දු ේ කාරකි නිර්ෙද්ශ කර ඇති පරමාණයට
පමණක භාවිතා කරන්න.
Š යන්ත්රයට පරමාණවත් ජලය ඇතුළු වන තුරු, ටයිමර
දර්ශකය ගණනය ආරේභ ෙනාකරනු ඇත. ජලය අඩු
කමින් බාෙගට ෙස් දී ම වැලැකවීම සඳහා පරමාණවත්
ජල පරමාණයක පිෙරන තුරු යන්ත්රය නැවතී තිෙේ.
මින් පසුව, ටයිමර් දර්ශකය ගණනය කිරීම නැවත
අරඹනු ඇත.
Š ෙතා් ර ා ගත් උෂ් ණ ත්වයට යන්ත්රය පැමිෙණන තුරු,
ටයිමර දර්ශකය ගණනය ආරේභ ෙනාකරනු ඇත.
Š ෙරදි ෙසා් ද න යන්ත්රෙේ පීපපයට ඇඳුේ අසමතුලිත
ෙලස දමා ඇති විට ස් ව යංකරීය අසමතුලිත බර
හඳුනාගැනීෙේ පද්ධතිය සකරිය ෙේ.
51 / SI

Hide quick links:

Advertisement

Table of Contents
loading

Table of Contents